Xiaomi Mijia Smart Home Kit
අපි හැමෝම කැමති ආරක්ෂා වෙන්න.ඉතින් අද මම හඳුන්වා දෙන්න යන්නේ අඩු මුදලකින් ඔයා වගේම ඔයාට ආරක්ෂා කරගත යුතුම දේවල් ආරක්ෂා කරගන්න පුළුවන් අපුරු security kit එකක් ගැන. එහෙමත් නැත්නම් Smart Home Kit එකක් ගැන. MI එහෙමත් නැත්නම් Xiaomi කිව්වම මතකෙට එන්නේ දුරකත හා ඒවාට සම්බන්ධ gadgets ගැන.නමුත් ඊටත් ඔබ්බට MI සමාගම විසින් අලුත් මාදිලියේ gadgets […]
Read More Xiaomi Mijia Smart Home Kit